පොහොර,පළිබෝධනාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා මහජන බැංකුව ‘‘සාරභූමි‘‘ නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
ඒ යටතේ සහනදායි පොලී අනුපාතයකට උපරිම වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාලයකට යටත්ව සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා උපරිම වසර තුනක ආපසුගෙවීමේ කාලයකට යටත්ව ණය නිකුත් කරන බව මහජන බැංකුව පවසයි.
මෙම ණය මුදල සඳහා සුදුසුකම් ලැබීමට පොහොර නිෂ්පාදකයන් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් සහතිකයක් ලබා ගැනීමට අනිවාර්යවේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති