Lanka Plus News

www.lankaplusnews.com

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රී සිට තහනම්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තුරු තහනම් වනවා.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com