ස්විට්සර්ලන්තයෙන් තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ. එම වෛරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන ස්වභාවයක් ගෙන ඇතැයි, විද්‍යාඥයින් පවසයි.
එය හමුවී ඇත්තේ, ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරික්ස් ප්‍රදේශයෙන්.
ඊයේ හඳුනාගෙන ඇති නව වෛරස ප්‍රභේදය හේතුවෙන්,එම ප්‍රදේශය මුළුමනින්ම හුදෙකලා කෙරිණ.
එය දකුනු අප්‍රිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හදුනාගෙන ඇති වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බවයි, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. අදාළ ප්‍රදේශවලට නව නිරෝධායන නීති හඳුන්වා දී ඇති අතර පවත්නා නීති දැඩි කර තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ