දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් ස්ලෝවේකියාව සති දෙකක කාලයක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඊයේ දිනය තුළදී එරටින් නව කොරෝනා ආසාදිතයන් 10315 දෙනෙක් හදුනාගත් බව ස්ලෝවේකියානු සෞඛ්‍ය අංශ පවසනවා. ගතවූ පැය 24 තුළ එරටින් මරණ 71 ක් ද වාර්තා වුණා.
ස්ලෝවේකියානුවන් එන්නත්කරණයට මැලිකමක් දැක්වීම කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතු වී ඇති අතර එය ව්‍යාප්තිය පාලනයට ද බලපෑම් ඇති කර තිබෙනවා.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය