එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන ස්මාට් එන්නත්කරණ කාඩ්පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (ශ්‍රී ලංකාව) සමඟ එක්ව කොවිඩ් -19 ස්මාර්ට් එන්නත්කරණ සහතික පත්‍රය දියත් කරන බව ICTA ආයතනය නිවේදනය කරයි.
මෙම සහතිකය දැනට නිකුත් කෙරෙන්නේ විදෙස්ගත වන අය සඳහා පමණි.
එන්නත්කරණය සිදුකළ බව සඳහන් කාඩ්පත අස්ථානගත වූ යම් පුද්ගලයකු සිටිනවා නම් තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වී අදාළ උපදෙස් ලබාගැනීමට ක්‍රියාකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා තිබෙන බවට වාර්තා වේ.
පහත ලින්ක් එකට වෙත පිවිසීමෙන් පසු ලැබෙන අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් එම සහතිකය ලබා ගත හැකිය.
https://covid-19.health.gov.lk/certificate/

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති