දේශීය ස්පුට්නික් තොගයක් ලබන අඟහරුවාදා එයි SAMAN MARASINGHA 18/05/2021 1 min read රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව වර්තා වේ. එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසයි Tweet Tags: Sputnik v Continue Reading Previous ඊශ්‍රායෙල් – පලස්තීන යුද ගැටුම් ගැන ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන්Next අපි ගෙනාවේ එකක් මිලියන 7 ගාණේ. ඇයි දැන් මිලියන 19.4ක් ගෙවන්නේ ? More Stories 1 min read දේශීය පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් 03/05/2025 Dheera 1 min read දේශීය සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට 03/05/2025 Dheera 1 min read දේශීය නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම් 03/05/2025 Dheera
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්