දේශීය සල්ලි අච්චු ගැසීම නවතන දිනය SAMAN MARASINGHA 29/06/2022 1 min read ඉහළ යන උද්ධමනය කළමනාකරණය කිරීම සඳහා මින් ඉදිරියට මුදල් අච්චු ගැසීම නතර කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ අනුව ලබන වසරේ මුල සිට මුදල් අච්චු ගැසීම නතර කළ යුතු බව අගමැතිවරයා සඳහන් කරයි. Tweet Tags: Sri Lanka Continue Reading Previous පළමු දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව ලකුණු 114ක් පිටුපසින්Next අද කාලගුණ නිවේදනය More Stories 1 min read දේශීය අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් 08/06/2025 Widane 1 min read දේශීය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට 08/06/2025 Widane 1 min read දේශීය නැවතත් කාලගුණය සැරවෙන ලකුණු 08/06/2025 Widane
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු