”සක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක්” යන තේමාව මුල් කරගත් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (20) එළි දැක්වුවා.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්යාලයේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන.
ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩ පිළිවල මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වේ.

මෙයට සමගාමීව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහජනතාව අතට පත් කිරීමේ විශේෂ වැඩ සටහනක් අද පස්වරු 4.00 ට කොළඹ කොටුව දුම්රිය පොල ස්ථානයේ ඉදිරිපිට දී පැවැත්වේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්