සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව අද (20) දිනයේදී එළිදැක්වීමට නියමිතය.
බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන උත්සවයකදී මෙම එළිදැක්වීම සිදු කිරීමට නියමිතය.
වාර්තා වන ආකාරයට එහි උපසභාපති ධූර 4ක් ඇති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය 75 දෙනකුගෙන් සමන්විතය.
පක්ෂ නායකයාට ඊට නම් කළ හැක්කේ සාමාජිකයන් 9 දෙනකු පමණි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්