සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබෙනවා.
රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකාර්, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන නියෝජිතයින් එම මන්ත්‍රී ධුර සදහා
නම් කර ඇත.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්