සපුගස්කන්ද ප්‍රදේශයේදී මුව ආවරණ අලෙවිකරන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ වයස අවුරුදු 25ක තරුණියන් දෙදෙනෙකු ඇතුලු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා විකිණීමෙන් ඉපයූ තවත් රුපියල් ලක්ෂ 7ක පමණ මුදලක්ද පොලිස් භාරයට ගැනුනා.
මොවුන් මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති