සතියක් ගෙදර ඉන්න මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ඉල්ලීමක්
සදුදා සිට නිවසේ සිටිමින් ස්වයං සංචරණ සීිමා පනවා ගෙන කටයුතු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.
වෛරසයේ ව්‍යාප්තිය වැඩි වි ඇති නිසා ජනතාවට සේවය සැපයිමට සිටින මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති