ලබන සදුදා සිට ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ සහන මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියා.
හෙට සහ අනිද්දා මෙරට ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට සැලසුම් කර තිබෙන අතර පිට පළාත්වල සිට කොළඹ දිස්ත්‍රික්කයට එළවළු ප්‍රවාහනය සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද යොදවා තිබෙනවා.
එමෙන්ම හෙට සහ අනිද්දා දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවද ඔහු ප්‍රකාශ කළා.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි