සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
එම අයවැය මඟින් යටිතල සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් වසර දෙකක සහන වැඩසටහනක් සඳහා යොමු කිරීමට ඔහු අදහස් කරන බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.
අර්බුදය විසඳීමට ගන්නා විවිධ පියවර හේතුවෙන් රට තුළ උද්ධමනය තවත් වැඩිවිය හැකි බවත් උද්ඝෝෂණ ද තවත් වැඩිවිය හැකි බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති