දේශීය සති අන්තයේ තෙල් මිලේ වෙනසක් Waruna Lakmal 07/08/2022 1 min read සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94 යි ශත 92 ක් ලෙස දැක්වෙයි. ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 89 යි ශත 1 ක් ලෙස සටහන් විය. Tweet Tags: oil Sri Lanka Continue Reading Previous QR අලුත්වීම සදුදා සිටNext කාබනික පොහොර ගැන රජය ගත් තීරණය More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති