ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ද මෙරට මුහුණ දී සිටින වත්මන් ණය අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ත් මෙහිදී විපක්ෂ නායකවරයා ඉල්ලීමක් සිදු කර ඇති බව සඳහන්.
දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කරනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්