Lanka Plus News

www.lankaplusnews.com

“සක්වල, හුස්ම පුංචි දේවල්, හැබැයි අපිට ඒ තුළින්, නැති තැනට ලබා දී ඇති තැන් බවට පත්කරන්න පුළුවන්” – විපක්ෂ නායක

සක්වල සහ හුස්ම වැඩසටහන් පුංචි දේවල් වුනත් ඒ තුළින් නැති තැනට මුදල් ලැබී ඇති තැන් බවට පත්වන බවත් ජන සමාජයේ සියලු දෙනාටම අධ්‍යාපන අවස්ථා සඳහා විකල්ප අවස්ථා ලබා දිය යුතු බවත් මෙවැනි නව ක්‍රමවේද පැමිණියත් රාජ්‍ය පාසල් පද්ධතිය දියුණුවෙන් දියුණුවට පත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) සක්වල තොරතුර තාක්ෂණ වැඩසටහනේ 64 වැනි අදියර යටතේ රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com