ලබන ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ සමාජ මාධ්‍යජාලවල මේ වන විට සංසරණය වන අසත්‍ය පුවත්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
ඒ අනුව මේ වන විට රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වනදා අළුයම 4.00ට ඉවත් කිරීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති