ශ්‍රී ලංකා හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස තෝරාගෙන තිබෙනවා.
රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ හිමිකරු මේ බව ස්ථිර කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර මෙවර ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට IPL තරඟාවලිය අහිමි වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය කර තිබෙනවා.
ඒ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හිමිකරුවන් ඔහු වෙන්දේසියෙන් නිදහස් කිරීම හේතුවෙන්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්