හෙට (26) දිනයේ LPL තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙවර යාපනය කණ්ඩායම වෙත (jaffna stallions) වැඩි දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ නවක ක්‍රීඩකයන් සහ සමබර කණ්ඩායමක් වීම හේතුවෙන්.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර jaffna stallions කණ්ඩායම වෙනුවෙන් twitter සටහන් තබා තිබෙනවා.


More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්