ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් නාරාහෙන්පිට අභයාරාමයේදී 20 වන සංශෝධනය ගැන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාව කැඳවා තිබුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකගේ ප්‍රධානත්වයෙනි.
ඔවුන් එහිදී ඉල්ලා ඇත්තේ 20 වෙනි සංශෝධනයට පක්ෂ වුවද ද්විත්ව පුරවැසියන් සම්බන්ධ වගන්තිය සංශෝධනය කළ යුතු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද මාධ්‍ය අමතමින් කියා සිටියේ විසිවන සංශෝධනය සහයෝගය ලබා දෙන නමුත් එහි සංශෝධන සිදු විය යුතු බවයි. මේ ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරන බවද ඔවුහු කියා සිටියහ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්