එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් තරගාවලියට ක්‍රීඩා කරන London Spirit කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ශේන් වෝර්න්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහු අසනීප තත්ත්වයකින් පසු වීම නිසා සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදී යි ඒ බව අනාවරණය වී තිබෙනවා.
ඔහු සහ කොවිඩ් 19 ආසාදනය වූ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති