ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නලුවෙකු වන ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සමඟ තවත් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්