ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවකයින් සහ ඔවුන්ගෙ පවුල් සදහා එක්සත් රාජධානියෙ ජාතික සෞඛ්‍ය සේවයෙ වේගවත් වීසා ලබාගැනිම සදහා “සෞඛ්‍ය සහ රැකවරණ වීසා” දියත් කරණ බව කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
සුදුසුකම් ලද ශ්‍රී ලාංකිකයන්ට ඒ සදහා අයදුම්කල හැකි අතර ඔවුනට වීසා ලබාගැනිමෙදි යම් යම් පහසුකම් ලැබෙනු ඇත.එක්සත් රාජධානියෙ ජාතික සෞඛ්‍ය සේවය තුල ඔවුනට රැකියා අවස්ථා හිමි වේ.

මේ අතර ඉදිරි අධ්‍යන වර්ෂ සදහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට ඉල්ලුම් කරණ ලෙස ශ්‍රී ලංකා සිසුන්ගෙන්, ලංකාවෙ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය ඉල්ලිමක් කර සිටිනවා.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්