ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව තරගය ආරම්භ වන වේලාවන්හි සංශෝධනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා. ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණේ දෙරට අතර පන්දුවාර 20 තරග රාත්‍රී 8 ට ආරම්භ වන බවටයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුව නිවේදනය කළේ මෙම තරග රාත්‍රී 7.00 ට ආරම්භ වන බවත් තරගයේ කාසිය වාසිය උරගා බැලීම සවස 06.30ට සිදුකෙරෙන බවයි.
More Stories
දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2026 ශීත ඍතු ඔලිම්පික් විකාශන අයිතිය චීන මාධ්‍ය සමූහයට
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට