මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (24) පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.
තරගය සාජා ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන බවයි මේ වන විට වාර්තා වන්නේ. පසුගිය තරගයේ දී ඔහු මුහුණදුන් ආබාධය හේතුවෙන් අද තරගයෙන් ඔහුව විවේක ගැන්වීමට ඉඩ තිබෙනවා.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට