ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන 9.12ට පමණ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබේ.
ඒ සම්බන්ධයෙන් විමසූ විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවය.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු