Lanka Plus News

www.lankaplusnews.com

ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 397 යි

බංග්ලාදේශයේ චිතගෝන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සිය පළමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 397 ක් ලබාගත්තා.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් සිය දෙවන ද්විත්ව ශතකය ආසන්නයේදී අවාසනාවන්ත ලෙස දැවී ගියේ ලකුණු 199 කටයි.

ඔහුගෙන් පසු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 66 රැස් කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com