අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වලින් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ඒ, අද දිනයේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයත් සමගයි.
ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ දකුණු අප්‍රිකාව රැදී සිටියි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවේ.
More Stories
ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරේ
පැතුම් නිස්සංක 17වන ස්ථානයට
ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය