සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.
තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල පන්දුවාර 47යි පන්දු 4කදී කඩුළු 9ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 220කි.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස්කර ගැනීමට සමත් විය.
ධනංජය සිල්වා ලකුණු 34යි
නායක දසුන් ශානක ලකුණු 34යි
දුනිත් වෙල්ලාලගේ ලකුණු 20යි
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පැට් කමින්ස් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු