Lanka Plus News

www.lankaplusnews.com

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් ළඟ තබාගත් ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එසේම ඇයට ලක්ෂයක දඩ මුදලක්ද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com