බංග්ලාදේශයේ පෙරේදා පැවැති මහ මැතිවරණයේදී ෂේක් හසීනාගේ අවාමි ලීග් පක්ෂයෙන් තරග වැදුණු එරට ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්
ඡන්ද 1,85,388ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ බව වාර්තා වේ. බංග්ලාදේශයෙන් බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන 36 හැවිරිදි ශකීබ් සිය උපන් බිම වන මගුරා පළාතෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන කාසි රිසාවුල් හොසේන් ලැබූ ඡන්ද සංඛ්‍යාව 45,993ක් බව ද වාර්තා වේ.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය