දේශීය වේල්ලවීදියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් Dheera 07/08/2021 1 min read කොළඹ, පිටකොටුවේ, වේල්ලවිදියේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 06ක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා. Tweet Continue Reading Previous ප්ලාස්ටික් වලින් තොර ප්‍රථම සංචාරක කලාපNext අද කාලගුණ නිවේදනය More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති