ගාල්ල ප්‍රදේශයේ දී ඉමදූව පොලීසිය විසින් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික “වෙලේ සුදාගේ“ මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
වෙලේ සුදාගේ බිරිඳගේ සහෝදරයා වන 47 හැවිරිදි පුද්ගලයෙක් නිවෙස් රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමඟ සිටි නුගේගොඩ, කොහුවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් අද(10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති