සාමාන්‍ය පරිදි අද දිනයේ දි පාසල් කටයුතු පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් සැලසුම් කර තිබුණ ද ගුරුවරුන් අද දිනයේ දි පාසල් වෙත වර්තකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
වෘත්තීය සමිති අරගල සිදුකිරීම ගුරුවරුන්ගේ අයිතිවාසිකමක් වුවද පාසල් සිසුන් පිළිබඳ සලකා බලා අද දිනයේ පාසල් වෙත වාර්තාකරන ලෙස තමා ඉල්ලීමක් කළ බවද අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති