ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉතිරි 20යි 20 තරග දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් කැඳවා තිබෙනවා.
ඒ සඳහා නම් කර ඇත්තේ ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ලයි.
ඔවුන් මේ වන විට ඉන්දියාව බලා පිටත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.
මේ අතරඕස්ටේ‍්‍රලියානු තරඟ සංචාරයේදී කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ඕස්ටේ‍්‍රලියාවේ සිට යලි මෙරටට පැමිණෙමින් සිටිනවා.
ඔහු මේ බව සදහන් කළේ තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ අද සටහනක් තබමින්.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට