Lanka Plus News

www.lankaplusnews.com

විශේෂ ප්‍රකාශයකට අගමැති සැරසෙයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එළඹෙන 7 වැනිදා යළි විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානම් වන බවට පාර්ලිමේන්තු කටයුතු ආරංචි මාර්ග සඳහන් කළා.

එහිදී 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්ෂ දරණ අදහස් පිළිබද පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිතයි.

ඊට අමතරව වර්තමාන ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන සාකච්ඡා පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කලේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com