කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සේවයේ අවශ්‍යතාව අනුව විශ්‍රාම ගිය හෙද හෙදියන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවා ගන්නා ලෙසට අග්‍රාමාාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට උපදෙස් ලබාදී තිබෙනවා. හෙද සේවයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

- Helakuru
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති