ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ වයඹ යන විශ්ව විද්‍යාල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නව උපකුලපතිවරු තිදෙනෙක් පත්කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහා එහි වැඩබලන උපකුලපතිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කරනු ලැබ ඇති අතර, මොරටුව විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය එන්.ඩී ගුණවර්ධන සහ වයඹ විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය උදිත් කේ ජයසිංහ මුදලිගේ යන මහත්වරුන් පත්කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති