ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතයි.
එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියාසිටියේ එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම්වල සහය ලබාගැනීම සඳහාද සාකච්ඡා කරන බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති