රුසියාවේ පර්ම් නුවර විශ්වවිද්‍යාලයක සිසුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදි වෙඩි ප්‍රහාරවලට ලක්වු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර සැකකාර සිසුවා රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්