රටපුරා පිහිටි අධ්‍යාපන කොට්ඨාස කාර්යාල 312ක් මුල්කරගෙන එළඹෙන 6 වැනිදා ලෝක ගුරු දිනය දා රට පුරා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ගුරු සංගම් නායකයන් කියා සිටිති.
ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳීම සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම විරෝධතා පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොෂප් ස්ටාලින් මහතා පැවසීය.
ලංකා විදුහල්පති සංගමය ඉල්ලා සිටින්නේ තම පුද්ගලික නිවාස ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවට සහාය දක්වන ලෙසයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්