යහපාලන රජය සමයේ පැවති විරෝධතා ව්‍යාපාරවලට ජල ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් සදහා රුපියල් මිලියන 64 ක අතිරේක දීමනාවක් ගෙවා ඇති බව වාර්තා වෙයි.
මෙම කාලයේදී විවිධ කරුණුවලට විරෝධතා 500 ක් පමණ පවත්වා ඇති බවද වාර්තා වේ.
මෙම විරෝධතා මැඩපැවැත්වීම සදහා ජල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ සදහා සහභාගී වූ පොලිස් නිලධාරින්ට බටා දීමනාව ලෙස රුපියල් මිලියන 64 ක් ගෙවා ඇති බව වාර්තාවේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති