2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (14) පෙරවරු 06 ට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පැවසුවේ අද (13) මධ්‍යම රාත්‍රියේ සහ හෙට පෙරවරු 06 අතර කාලයේදී ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,943 කදී පැවති අතර ඒ සඳහා අපේක්ෂකයින් 340,507 දෙනෙකු පෙනී සිටීමට නියමිත වුණා.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි