විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළා.
ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතායි.
රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී ඇප මුදල් තැන්පත් කිරීම සිදුවුණා.
More Stories
දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා