අගෝස්තු මාසයේ මුල් සති 3 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30 දහසේ සීමාව ඉක්මවා තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව අගෝස්තු පළමු වැනිදා සිට 23 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 31 දහස් 105 ක්.
ඒ අනූව මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට අගෝස්තු 23 වනදා දක්වා සංචාරකයන් 4 ලක්ෂ 89 දහස් 775 ක් මෙරටට පැමිණ තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති