විදේශීය සංචාරකයින්ට පනවා තිබූ නීති ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය සතියේ චක්‍රලේඛයක් පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එන්නත් දෙකම ලබාගත් සහ නිරෝධායනය අවසන් කළ සංචාරකයෙකුට නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් සංචාරක බුබුළ මඟහැර සංචාරය කිරීමේ හැකියාව පවතින අතර නිරෝධායන ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී ද එලෙස ගමන් කිරීමේ හැකියාව පවතින බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ පවසයි.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය