පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති විදෙස් සංචාරකයින්ට නොවැම්බර් මාසයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීම සදහා අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක්සත් රාජධානිය, යුරෝපා සංගමයේ සාමාජික රටවල් සහ තවත් තෝරාගත් රටවල් කිහිපයක් සදහා පළමු අදියරේදී එම අවස්ථාව හිමි වනු ඇති.
පසුගිය වසරේ මුල් භාගයේ සිට ඇමරිකාව සංචාරකයින් සදහා දැඩි සීමා පනවා තිබුණා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්