විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
මිල ඉහළ දැමිම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මේ වන විට විමසා ඇති බව එහි සභාපති ජනක රත්නායක පැවසුවේය.

කොළඹ පැවැති හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති