අද (28) පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදු සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.
ඒ අනුව A සිට W දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ලෙසද – පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයි 01 යි විනාඩි 20 ක් බැගින්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු